tag:blogger.com,1999:blog-35595260121254030692024-02-21T00:51:58.596+05:30උරගල,,,,,,, පොළොවේ පය ගසාගෙන සිට ස්යිබර් අවකාශයට මුදාහරින අදහස් ,,,,,,,,,Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3559526012125403069.post-44729420877697519102010-04-19T22:02:00.005+05:302018-04-23T13:17:30.226+05:30සිහිනය

ඔබ දැකුමත් සිහිනයකි මට
නෙතු පියන් යට
සිසිල තවරන
සිහින අපමන රැගෙන ඇවිදින්
මගේ නෙතු අද සතුටුකල මැන

නෙත් අගින් හොරැහින් බලා
ලගටවී යන්තම් හිනැහී
ආදරේ ඉගි බිගි කරන විට
තුරුළුවී සුරතල් වෙලා
මොන තරම් සුන්දරද සිහිනය

රැයම ඉන්නම් නෙතු පියා
ආදරේ කවි පද කියන විට
ජීවිතේ ළතැවුල් නිවා
මොන තරම් සුන්දරද සිහිනය

Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-3559526012125403069.post-45135046342260505192010-03-07T12:18:00.008+05:302010-03-07T12:55:03.092+05:30පෙම්වතිය සහ චංචල සිත

හද පතුළ
නිහඩවම
හිද . . . . . .

නොසිතුව
නොපතුව
මොහොතක
සිත චංචල කර,
ගොඩනැගු ලොව
බිද දමන දගකාර
පෙම්වතිය

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-3559526012125403069.post-53410253288367253322010-03-07T09:38:00.005+05:302010-03-07T10:15:53.673+05:30ජීවිතය
ගැටළුවකි. . . . . .

පිළිතුරක්

ගැටළුවක්. . . . . .

මෙයද මේ

ජීවිතය. . . . . .?Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-3559526012125403069.post-43512556443968879022010-03-07T09:07:00.003+05:302010-03-07T09:19:19.910+05:30මුල්ම බ්ලොග් සටහනමම මේ බ්ලොග් එක පටන්ගත්තේ 2009 නොවැම්බර් මාසයේ. ඒත් එකම එක බ්ලොග් සතහනක් වත් ලියන්න බැරි උනා. ඒකට හේතු දෙකක් තිබුනා එකක් කාර්යබහුල කම
අනික බ්ලොග් සටහනක් ලියන්න තරම් නිරවුල් මනසක් නොතිබීම
දැන් මම පටන් ගත්තා මගේ බ්ලොග් සටහන ලියන්න.....................Unknownnoreply@blogger.com2